Logo ශ්‍රී සම්බෝධි විහාරය

ශ්‍රී සම්බෝධි විහාරස්ථානය Welcome to Sri Sambodhi Viharaya, Kadawatha

අතිපූජනීය මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි සිදුකෙරෙන මෙම පූජනීය මහ සෑ රාජයාණන් වහන්සේ ඉදිකිරීමේ පින්කම උදෙසා ඔබත් මුදලින් හෝ ද්‍රව්‍යයෙන් දායකවන්න. Join hands with us to build a sacred stupa under the guidance of our venerable Mahasangha.

චෛත්‍ය අරමුදලට පිවිසෙන්න Visit Stupa Project

ඡායාරූප එකතුව Temple Gallery

ඉදිරි පින්කම් සහ වැඩසටහන් Upcoming Religious Events

සෑම පෝය දිනකම Every Poya Day

මාසික පොහෝ දින සීල සමාදානය Monthly Full-Moon Sil Program

පෙරවරු 6:00 සිට පස්වරු 5:00 දක්වා විහාරස්ථාන ධර්ම ශාලාවේදී පැවැත්වේ. Held from 6:00 AM to 5:00 PM at the main temple hall.

සෑම සෙනසුරාදා දිනකම Every Saturday

සතිපතා බෝධි පූජාමය පින්කම Weekly Bodhi Pooja Program

සෑම සෙනසුරාදා දිනකම පස්වරු 6:00 ට බෝධීන් වහන්සේ අබියසදී පැවැත්වේ. Held every Saturday at 6:00 PM near the Sacred Bodhi Tree.

විහාරය පිළිබඳව About Us

ශ්‍රී සම්බෝධි විහාරය රාගම ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයකි. මනරම් කෙත්යායකට යාබදව පිහිටි මෙම විහාරස්ථානයේ වැඩ වසන පුරාණ බෝධිරාජයාණන් වහන්සේ ප්‍රදේශයේ ජනතාවගේ නිබඳ ගෞරවාදරයට පාත්‍ර වන අතර මහා සංඝරත්නය ගම්වාසීන්ගේ දෙලොව යහපත උදෙසා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාහ. Sri Sambodhi Viharaya is a historic Buddhist temple in between Kadawatha and Ragama,The ancient Bodhi who resides in this temple, located next to a beautiful field, is deeply respected by the people of the area, and the Maha Sangha teaches the Dhamma for the benefit of the villagers in both worlds.



Sri Sambodhi Viharaya is a historic Buddhist temple located in Ragama, Sri Lanka, set beside a peaceful open field and centered around a sacred, centuries-old Bodhi tree. The temple serves the local community through daily Buddhist practice, weekly Bodhi Pooja ceremonies, and monthly Poya day sil programs guided by the resident Maha Sangha.

We welcome donations and charity contributions from devotees and well-wishers both in Sri Lanka and abroad to support our ongoing stupa construction project. Every contribution, large or small, helps sustain this sacred site for future generations.

Whether you are looking for a Buddhist temple in between Ragama and Kadawatha, wish to make a donation to a Sri Lankan temple, or want to support ongoing charity and religious programs, Sri Sambodhi Viharaya welcomes your visit and your support.

දායකත්වය සඳහා Donation Details

ගිණුමේ නම:Account Name:
Sri Sambodhi Viharastha Karya Sadaka Samithiya

බැංකුව:Bank:
Hatton National Bank (HNB) - Ragama Branch

ගිණුම් අංකය:Account Number:
102020383865

ගෙවීම් පත්‍රිකාව උඩුගත කරන්න Upload Payslip

ඔබගේ ආධාර ඉහත ගිණුම් අංකයට පමණක් බැර කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.වෙනත් පුද්ගලයන් හෝ බාහිර පාර්ශ්වයන් වෙත ලබා දෙන ආධාර පිළිබඳව අප වගනොකියන බවද දැනුම් දෙමු.